කොල්ලූපිටියේ හා කොම්පඤ්ඤවීදීයේ පෞද්ගලික ආයතන 2ක සේවකයින් 7කට කෝවිඩ්


කොල්ලූපිටියේ පිහිටි එක්ස්ප්ලෝර් ලංකා ආයතනයේ සේවකයින් 05 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

එමෙන්ම කොම්පඤ්ඤවීදීයේ පිහිටි පෞද්ගලික ආයතනයක ප‍්‍රධාන කාර්යාලයේ සේවකයින් දෙදෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වේ.

.

 



Recommended Articles