කොල්ලුපිටියේදී දුම්රියක් පීලි පනියි


කොල්ලුපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (27) පෙරවරුවේ දුම්රියක් පීලි පැනීමට ලක්වීමෙන් වෙරළබඩ දුම්රිය ධාවනයට බාධා ඇතිව තිබේ.

මේ අනුව එම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇති බවත් දුම්රිය පීලිගත කිරීම මේ වන විට ආරම්භ කර ඇති බවත් දුම්රිය පාලක මැදිරිය පවසයි.

 



Recommended Articles