කොල්ලුපිටිය සුපිරි වෙළඳ සංකීර්ණය පිහිටි ඉඩම UDA වෙතට


කොළඹ මහ නගර සභාව සතු කොල්ලුපිටිය සුපිරි වෙළඳ සංකීර්ණය පිහිටි ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා තිබේ.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයකින් මෙම ඉඩම නාගරික සංවර්ධ අධිකාරිය වෙත පවරාගෙන තිබේ.



Recommended Articles