කොරෝනා සුව වූ රෝගීන් සංඛ්‍යාව 50ක් දක්වා ඉහළට


ශ්‍රී ලංකාවේ වාර්තා වූ කොරෝනා රෝගීන්ගේ අතරින් සුවය ලැබූ සංඛ්‍යාව 50ක් බවට පත්ව තිබේ. අද දිනයේදී එක් රෝගියෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.



Recommended Articles