කොරෝනා සමග තවත් වසරක්වත් ජීවත්වෙන්න වෙනවා


මුළු ලෝකයටම අවම තරමින් තවත් වසරකවත් කාලයක් කොවිඩ් වසංගතය සමගින් කටයුතු කිරීමට සිදුවන බවත් එය යථාර්තය බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මැයි දිනය වෙනුවෙන් ඔහු නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ජනපතිවරයාට වාර්තාවක් පිළිගැන්වූ බවත් එම වාර්තාවේ ඇති උපදෙස් පිළිබඳව ජනතාව දැනුවත් කරන ලෙසයි.

 



Recommended Articles