කොරෝනා රෝගීන් 800 සීමාව ආසන්නයට


අද දිනයේදී කොවිඩ් 19 ආසාදනය වූ තවත් රෝගීන් 21ක් හමුවීමත් සමග සමස්ත රෝගීන් ගණන 795ක් දක්වා වර්ධනය වී තිබේ.

ඒ අනුව අද දිනයේදී වාර්තා වී ඇති රෝගින් සංඛ්‍යාව 24ක් වෙයි.

 



Recommended Articles