කොරෝනා රෝගීන් 178ක් දක්වා ඉහළට


ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 178ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි. ඒ අනුව අද දිනයේදි මේ දක්වා තහවුරු වූ රෝගීන් ගණන දෙකකි.
මේ වන  විට පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් ඇති අතර 34 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.
 



Recommended Articles