කොරෝනා රෝගීන් 170ක් දක්වා ඉහළට


ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 170ක් දක්වා වර්ධනය වි තිබේ. ඒ අනුව අද දිනයේදී මේ දක්වා රෝගීන් 4ක් වාර්තා වී තිබේ.

අවසන් වරට හඳුනාගත් රෝගීන් 8 දෙනා පිළිබඳව තොරතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කර තිබේ.

ඒ අනුව තිදෙනෙනක් හෝමාගම මූලික රෝහලෙන්, තවත් අයෙක් පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයෙන්, තවත් අයෙක් මාතර ප්‍රදේශයෙන්, කොළඹ ප්‍ර දේශයෙන් දෙදෙනෙක්, මීගමුවෙන් එක් අයෙක් ලෙස මෙම රෝගීන් වාර්තා වී තිබේ.



Recommended Articles