කොරෝනා රෝගින් ගණන 235 දක්වා ඉහළට


නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් දෙදෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.

ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 235ක් දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles