කොරෝනා රෝගින් ගණන 122 දක්වා ඉහළට


නව කොරෝනා වෛරසය ආසාදිතවූ පුද්ගලයින් සංඛ්‍යාව 122ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.

එමෙන්ම කොරෝනා වෛරසය ආසාදිතව සිටි පුද්ගලයින් තිදෙනෙක් ඉන් පුර්ණ සුවය ලබා අද දින රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

 



Recommended Articles