කොරෝනා රෝගින් 120 දක්වා ඉහළට


ශ්‍රී ලංකාවේ කෙරෝනා ආසාදිතයන්ගේ  සංඛ්‍යාව 120 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

ඊයේ (29)  සවස වන විට ආසාදිතයින්මේ ගණන 117ක් ලෙස වාර්තා වී තිබිණි.

මේ වනවිට තවත් ආසාදිතයින්  තිදෙනකු වාර්තා වී තිබේ. ඒ සමඟ මුළු ආසාදිතයින් 120 දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles