පැතිරි පවතින කොරෝනා වෛරසය මඩින්න අතිරේකව මිලියන 500 ක මුලදක් වෙන් කර ඇති බව අචාර්ය බන්දුල අබේගුණවර්ධන මහතා පවසයි.
කැබිනට් තිරණ දැනුම් දිමේ මාධ්‍ය හමුව පැවැත්වෙන ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කලේය.