කොරෝනා වෛරසය වසංගත තත්ත්වය පිළිබඳව යම් විමසිමක් හෝ දැනුම් දිමක් සිදුකිරිමට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා 117 දුරකථන අංකයට ඇමතුමක් ලබා දිමේ අවස්ථාවක් ලබා දි තිබේ.
ඒ අනුව අද රාත්‍රී 8.00න් පසුව එය විවෘතව තැබෙන බව ජනාධිපති කාර්ය සාධක බලකාය නිවේදනය කරයි.