කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට


නව කොරෝනා වෛරසය ආසාදනය වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 1030 ක් දක්වා ඉහල ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.

අද (21) දිනයේ පස්වරු 4.00 පමණ  වන විට කොරෝනා ආසාදිත රෝගීන් දෙදෙනෙක් වාර්තා වී ඇති අතර ඔවුන් නාවික හමුදා සාමාජිකයින් වන බව සඳහන්ය.

ඔවුන් දෙදෙනා නිරෝධායන මධ්‍යස්ථානවල සිටි අය බවයි වාර්තා වන්නේ.



 

 



Recommended Articles