කොරෝනා ආසාදිතයින් ගණන 774 දක්වා ඉහළට By .. // 2020 මැයි 06 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද (06) සවස තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 774 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 215 කි. Facebook Twitter Google+ Recommended Articles