කොරෝනා ආසාදිතයින් ගණන 571 දක්වා ඉහළ යයි


කොරෝනා ආසාදිත රෝගීන් 04 දෙනෙකු අද දිනයේදී සොයා ගැනීමත් සමග මෙරටින් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 571ක්  දක්වා ඉහල ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටියි.

අද පස්වරු 6.30 වන විට මෙරටින් වාර්තා වී ඇති කොරෝනා රෝගීන් සංඛ්‍යාව 48ක්.




Recommended Articles