කොරෝනා ආසාදිතයින් ගණන 416 දක්වා ඉහළට


නව කොරෝනා ආසාදිතයින් ගණන  416ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.

ඒ අනුව අද (24) දිනයේ රාත්‍රී 8.00 වන විට මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 48ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.



Recommended Articles