කොරෝනා ආසාදිතයින් 869 දක්වා ඉහළට


තවත් කොවිඩ්-19 ආසාදිතයින් 6 දෙනෙකු හඳුනාගෙන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 869 දක්වා ඉහළ ගොස් ඇත.

 



Recommended Articles