කොරෝනා ආසාදිතයන් ලක්ෂ 17 ඉක්මවයි - මරණ 106469 ඉක්මයි


ලොව පුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1733792ක් දක්වා ඉහළ ගොස් තිබේ. එසේම මරණ සංඛ්‍යාව 106469ක් දක්වා වර්ධනය වී තිබේ.

ලෝකයේ වැඩිම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වන රට බවට ඇමෙරිකාව පත්ව තිබේ. එරට ආසාදිතයන්ගේ සංඛ්‍යාව 506188 කි. වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ඉතාලියෙන් වන අතර ඔවුන්ගේ මරණ සංඛ්‍යාව 19468කි.

ලොව වැඩිම ආසාදිතයන් සිටින රටවල්

ඇමෙරිකාව 506188

ස්පාඤ්ඤය 161852

ඉතාලිය 152271

ප්‍රංශය 125942

ජර්මනිය 123826

චීනය 83014

එංගලන්තය 79865

ඉරානය 70029

ලොව වැඩිම මරණ වාර්තා වන රටවල්

ඉතාලිය 19468

ඇමෙරිකාව 18860

ස්පාඤ්ඤය 16353

ප්‍රංශය 13197

එංගලන්තය 9875

ඉරානය 4357

බෙල්ජියම 3346

 



Recommended Articles