කොරෝනා ආසාදිත තවත් අයෙක් සුවය ලබයි


නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයෙක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා සුවය ලබා ඇති රෝගීන්ගේ සංඛ්‍යාව 34කි.

පස්වරු 2.10 වන විට පවතින තත්ත්වය 

ආසාදිතයන් 176

මරණ 05

සුවය ලැබූ 34

සැක සහිත 257



Recommended Articles