කොරෝනා ආසාදිත චීන කාන්තාවට සුවයි


ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටියදී කොරෝනා ආසාදිත වීම හේතුවෙන් කොළඹ අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කළ චීන ජාතික කාන්තාව සම්පූර්ණයෙන්ම සුවය ලබා තිබේ.

ඇය චීනයේ හුබෙයි පළාතේ සිට ශ්‍රී ලංකාවට පැමිණි කාන්තාවකි. ඇයට ශ්‍රී ලංකාව ලබාදුන් ඖෂධ හේතුවෙන් පූර්ණ සුවය ලබා තිබේ.



Recommended Articles