කොරෝනා ආසාදිත ගැබිණි කතක් හමුවෙයි - බිළිඳා ජිවිතක්ෂයට


මෙරටින් වාර්තා වන කෝවිඩ් ආසාදිත 415 රෝගිය මිට ස්වල්ප වේලාවකට පෙර වාර්තා වු අතර ඇය ගර්භිණි  කාන්තාවකි.

ඇය ද සොයිසා රෝහලේ සිටි අතර ඇගේ බිළිදා ජිවිතක්ෂයට පත්ව තිබේ.  

ඒ අනුව අද (24) දිනයේදි වැඩිම කෝවිඩ් අසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වී තිබේ.මුළු අසාදිත රෝගින් ගණන 415 ක් දක්වා ඉහළට.



Recommended Articles