කොරෝනා ආසාදිත කත බිහිකළ දරුවා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන්


බේරුවල පන්නිල කොරෝනා ආසාදිත ගැබිණි කාන්තාවට උපන් බිලිදා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් කොළඹ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ පසුවන බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා පැවැසීය.

ආසාදිත දරුවා බිහිකළ කාන්තාව රෝහල්ගත කළ ත්‍රීවීල් රියදුරා, ඇයගේ මව, ස්වාමියා ඇතුළු 160 දෙනෙකු මේ වන විට ස්වයං නිරෝධායනයකට ලක්කර ඇතැයි ඔහු පැවැසීය.

අලුත්ගම තුසිත කුමාරද සිල්වා

.



Recommended Articles