කොරෝනා ආසාදනය වි සුවය ලැබු නාවික හමුදා සමාජිකයින් ගණන 488 දක්වා ඉහළට By .. // 2020 ජුනි 07 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොරෝනා ආසාදනය වි සුවය ලැබු නාවික හමුදා සමාජිකයින් ගණන 488 දෙනෙකි. අද දිනයේ 35 දෙනෙකු පුර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ. මේ වන විට කොරෝනා ආසාදනය වි ඇති මුළු ගණන 1,814කි. Facebook Twitter Google+ Recommended Articles