කොරෝනා අසාදිතයින් ගණන 330 දක්වා ඉහළට


අද (22) දිනය තුළ කොවිඩ් 19 ආසාදිතයන් 20ක් වාර්තා වී තිබේ.

ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 330ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අවසන්වරට තවත් කොවිඩ් ආසාදිතයන් 7ක් හමුවිය.




Recommended Articles