කොරෝනා අසාදිතයින් ගණන 198 දක්වා ඉහළට


තවත් කොරෝනා රෝගියෙක් හමුවීමත් සමග මෙරටින් වාර්තාවන රෝගීන් ගණන 198 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි .
අද (11) දිනයේ වාර්තා වුයේ එක් රෝගියෙකු පමණි.

ඊයේ (10) දින වාර්තා වු රෝගින් 7 දෙනාගෙන් 6 දෙනෙක්ම වාර්තා වුයේ ජා ඇල ප්‍රදේශයේ කොරෝනා අසාදිතයා ඇසුරු කළ අය බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.



Recommended Articles