කොරෝනා අසාදිතයින් ගණන 190 දක්වා ඉහළට


ශ්‍රී  ලංකාවේ කොරෝනා ආසාදිත මුළු සංඛ්‍යාව 190 ක් දක්වා ඉහළ ගොස් ඇති බව  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

අද දිනය තුළ  එක් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී ඇති බව ඒ මහතා සඳහන් කළේය.

මේ වනවිට පුද්ගලයින් හත් දෙනෙකු මියගොස් ඇති අතර 47 දෙනකු සුවය ලබා පිටව ගොස් තිබේ.



Recommended Articles