කොරෝනා අසාදිතයින් ගණන 183 දක්වා ඉහළට By .. // 2020 අප්‍රේ 07 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} නව කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 183ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි. අද (07) දිනයේ මේ වන විට කොරෝනා ආසාදිත පුද්ගලයින් තිදෙනෙකු වාර්තා වී ඇත. Facebook Twitter Google+ Recommended Articles