කොරෝනා අසාදිතයින් ගණන 11 දක්වා ඉහළට


11 වන ශ්‍රී ලාංකික ‍කොරොනා වෛරසය ආසාදිත රෝගියා තහවුරු කර ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන්  කරයි.

මෙම රෝගියා 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්  වන අතර මින් පෙර රෝගය තහවුරු වු ජර්මනියේ සංචාරය කර පැමිණි පුද්ගලයා සමඟ එම සංචාරයේම යෙදුණ  අයෙක් බව වාර්තා වේ.

එම රෝගියා මේ වන විට අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.



Recommended Articles