COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සිය කැබිනට් අමාත්‍ය ධූරයට හිමි අප්‍රේල් මස වැටුප සහ අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා රුපියල් මිලියන 10 ක් අද (06දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පරිත්‍යාග කර තිබේ.