කොරියාවේ ලාංකිකයනුත් විරෝධතාවක


වත්මන් ආණ්ඩුවට හා ජනපතිවරයාට එරෙහිව ශ්‍රී ලංකවේ මේ වන විට ආරම්භ කර ඇති විරෝධතා සඳහා ලෝකයේ වෙනත් රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන්ද සහාය දක්වමින් සිටියි.

කොරියාවේ වෙසෙන ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ද අද දිනයේදී විරෝධතාවක් සංවිධානය කර තිබේ. ශ්‍රී ලංකාවට වැඩිම විදේශ විනිමය ප්‍රමාණයක් එවන ශ්‍රමිකයන් පිරිසක් කොරියාවේ සේවය කරයි.

 

 



Recommended Articles