කොමියුනිස්ට් පක්ෂයට වාරණ නියෝගයක් By .. // 2021 ඔක් 29 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ‍්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ධුරයෙන් රාජා කොල්ලුරේ මහතා ඉවත් කිරීමට එරෙහිව කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක් අද නිකුත් කළේය. ඒ අනුව එහි තීන්දුවක් ලබාදෙන තුරු පක්ෂයට නව සභාපතිවරයෙක් පත්කිරීමට අවසර නැත. Facebook Twitter Google+ Recommended Articles