කොම්පඤ්ඤවීදියට ගුවන් පාලම් දෙකක්


කොළඹ කොම්පඤ්ඤවීදිය ප්‍ර දේශයේ පවතින අධික රථවාහන තදබදයට විසඳුමක් ලෙස ගුවන් පාලම් දෙකක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය අසළ විනිසුරු අක්බාර් මවතා හා උත්තරානන්ද මාවත තුළ මෙම ගුවන් පාලම් දෙක ඉදිකිරීමට නියමිතය.

මේ සඳහා වැය කිරීමට අපේක්ෂා කරන මුදල රුපියල් බිලියන 6කි.



Recommended Articles