කොන්දේසි වලට යටත්ව සරසවි යලි ඇරඹේ


කොන්දේසි 11ක් යටතේ දිවයිනේ සියලු විශ්ව විද්‍යාල වල 02, 03 වන හා අවසන් වසරේ සිසුන් සඳහා විවෘත කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කර සිටියි.



Recommended Articles