කොන්දේසි කිහිපයකට යටත්ව හෙට සිට යළි ගෑස්


කොන්දේසි කිහිපයකට යටත්ව හෙට(05)දින සිට යළි ගෑස් වෙළඳපොලට නිකුත් කිරීමට පියවර ගෙන ඇතැයි පාරිභෝගික සේවා අධිකාරිය පවසා සිටියි.

ඒ අනුව එම කොන්දේසි

  •  පෙර ආනයනය කරන ලද ගෑස් නිකුත් නොකිරීමටත්,
  • නව තොග නිකුත් කිරීමට ප්‍රථම නියමිත ප්‍රමිතියට අනුව ගද සුවද හදුනා ගැනීම සදහා මාර්කප්ටන් අඩංගු කිරීමටත්,
  • මෙම නිෂ්පාදනය කරනු ලබන ගෑස් සිලින්ඩර නිෂ්පාදන ක්‍රියාවලියේදී සෑම 100කින් එකක්ම පරීක්ෂා කර Searial Number කර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලබා දීම මෙම නිර්දේශවලට ඇතුලත්.


Recommended Articles