මේ වන විට දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතවෙන් කොත්මලේ ගාමිණී දිසානායක ජලාශයේ ධාරිතාවය ක්‍රමයෙන් උපරිමට ළගා වෙමින් පවතින බව මහවැලි අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහත පරිදි වෙයි..