කොත්මලේ අවතැන්වූවන්ට ගුවනින් ආධාර දෙයි


කොත්මලේ ප්‍ර දේශයේ අවතැන් වූ ජනතාව වෙනුවෙන් ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ MI17 හෙලිකොප්ටර් යානයකින් බෙදා හරින අයුරු අප කැමරාවේ සටහන් විය.

මේ අතර, කොත්මලේ මා වතුර ප්‍රදේශයේ නායයෑමෙන් අතුරුදහන් වූ පුද්ගලයන්ගේ මළ සිරුරු සොයා ප්‍ර දේශවාසීන් මෙහෙයුමක් දියත් කරනු ලැබූහ.

 



Recommended Articles