කොත්මලා ඔයේ ගිලි අතුරුදහන් වු තරුණයා සොයා තවදුරටත් මෙහෙයුම්


මහවැලි ගගේ අතු ගංගාවක් වු කොත්මලා ඔයේ දිය නෑමට ගොස් අතුරුදහන් වු තරුණයා සොයා සිදු කෙරෙන මෙහෙයුම් සඳහා මේ වන විට හමුදා සහාය ලබා ගෙන තිබේ.

ඒ අනුව පොලීසිය යුද හමුදාව නාවික හමුදාව පොලිස් ජිවිතාරක්ෂණ බලකාය මෙන්ම ප්‍රදේශවාසින්ද එක්ව අඛණ්ඩව මෙහෙයුම් සිදු කරන බවයි පොලිසිය සඳහන් කළේ.



Recommended Articles