කොත්තුවක මිල රු.50කින් අඩු කරයි


තිරිඟු පිටි තොග මිල අඩු කිරීමත් සමඟ කොත්තුවක මිල රු.50 කින් අඩු කිරීමට කටයුතු කරන බව  සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පැවැසීය.
රුපියල් 500 සිට රු.1000 දක්වා විවිධ මිල ගණන් යටතේ මේ වන විට  කොත්තුවක් අලෙවි වෙයි.

 



Recommended Articles