කොත්තු සහ කෙටි ආහාරවල මිලත් ඉහළට


හෙට (29) සිට කොත්තුවක් රුපියල් 10 කින් හා කෙටි ආහාර රුපියල් 5 කින් ඉහළ දැමීමට තීරණය කළ බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසා සිටියි.



Recommended Articles