කොතලාවල සරසවි පනත ගැන SLFP තීරණය ජනපතිට දන්වයි


ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත අධ්‍යනය කිරීම සඳහා පත්කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කමිටුව විසින් සිය නිගමනය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර තිබේ.

ඒ අනුව දැනට ඉදිරිපත් කර ඇති පනත සම්බන්ධයෙන් සංශෝධන හතරක් එම කමිටුව විසින් ඉදිරිපත් කර තිබේ.

එම කමිටුව ජනපතිවරයාට යොමුකළ ලිපිය



Recommended Articles