කොටුවේ උද්ඝෝෂණය කළ දෙදෙනාට ඇප


නිරෝධායන නීතිය උල්ලංඝනය කරමින් උද්ඝෝෂණය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් දෙදෙනා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝග කර තිබේ.

මත්පැන් හල් විවෘත කර තිබියදී තමන්ට ද වෙළෙඳ කටයුතු කිරීමට අවසර දෙන ලෙස බලකරමින් කොටුව දුම්රියපොළ ඉදිරිපිට ඊයේ විරෝධතාවක් සංවිධානය කර තිබුණි.



Recommended Articles