කොටුව සහ මරදාන අතර තවත් දුම්රියක් පීලි පනී


කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර දී තවත් දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබේ.

මහනුවර සිට මාතර බලා ධාවනය වූ දුම්රියක් කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතරදී අද උදෑසන ද පීලි පැනීමකට ලක්විය. 



Recommended Articles