කොටුව සහ මරදාන අතර අදත් දුම්රියක් පීලි පනී By .. // 2022 නොවැ 02 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර අද (2දා) තවත් දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබේ. මෙම දුම්රිය ස්ථාන අතර ඊයේ (1දා) දිනයේද දුම්රිය දෙකක් පීලි පැනීමට ලක්විය. Facebook Twitter Google+ Recommended Articles