කොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් 82කට කොරෝනා By .. // 2020 නොවැ 11 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොළඹ කොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් 82කට කොරෝනා ආසාදනය වී තිබෙන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේය. ඒ අනුව කොරෝනා ආසාදිත පොලිස් නිලධාරින් ගණන 600 ඉක්මවා තිබෙන බව වාර්තා වෙයි. Facebook Twitter Google+ Recommended Articles