කොටුව දුම්රියපළට STF ආරක්‍ෂාව By .. // 2018 අගෝ 08 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මගී විරෝධතාව හේතුවෙන් අවහිර වූ කොළඹ කොටුව දුම්රිය ස්ථානයට හා දුම්රිය ආරක්‍ෂාවට මේ වන විට විශේෂ කාර්ය බළකාය යොදවා තිබේ. දුම්රිය ස්ථානය ඉදිරිපස මාර්ගයේ රථ වාහන ධාවනය සඳහා විවෘත කරදීමට පොලීසිය කටයුතු කර ඇත. Facebook Twitter Google+ Recommended Articles