කොටුව දුම්රිය ස්ථානය අසල දුම්රියක් පීලි පැනීමක්


කොටුව දුම්රිය ස්ථානය අසල දුම්රියක් පීලි පැනීම හේතුවෙන් කොටුව සහ මරදාන අතර දුම්රිය ප්‍රමාද වීමක් සිදු වන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කර සිටියි.



Recommended Articles