කොටිකාවත්තේදි වෙඩි තැබිමකින් පුද්ගලයෙකු මරුට


මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශයේ කොටිකාවත්ත ප්‍රදේශයේ දී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

අද (26) උදෑසන 6.30 ත් 7.00 ත් අතර කාලයේ දී මෙම වෙඩිතැබීම සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 42 ක පුද්ගලයෙකු බව වාර්තා වේ.

වෙඩිතැබීම සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලීසිය වැඩිදුර විමර්ශව සිදු කරයි.

 



Recommended Articles