කොටහේන වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට


කොටහේන පොලිස් වසමේ 16 වන පටුමග ප්‍ර දේශයේදී සිදු කරන ලද වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ.
අවුරුදු 43ක් වන කොටහේන පදිංචිකරුවෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ. කාර් රථයකින් පැමිණි සැකකරුවන් පිරිසක්
මෙම වෙඩි තැබිම සිදුකර පළාගොස් තිබේ. 



Recommended Articles