කොටහේන 6වන පටුමගේ වෙඩි තැබීමක්


කොටහේන 6 වන පටුමගේ අද දහවල් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් මෝටර් රථයක ගමන් ගත්  පුද්ගලයකුට  මෙලෙස වෙඩි තබා ඇතැයි පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.



Recommended Articles